CHU CHU #WDC# FOR A/L වන මෙම Blog පිටුව තුළින් විද්‍යා විශය ධාරාවෙන් අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුන දෙන ඔබට වීඩියෝ පාඩම් මාලා, අනුමාණ ප්‍රශ්න පත්‍ර, පසුගිය අපොස උසස් පෙළ විභාග ප්‍රශ්ණ පත්‍ර ඇතුළු බොහෝ දේ ලබාගත හැක. තවද පාසල් යන නොඑන ඕනෑම කෙනෙකු සදහා නොමිලේ පොත් රාශියක් ලබා දීමට සියළු කටයුතු සූදානම් කර ඇත. තවම ආරම්භක තත්වයේ බැවින් ඇතුලත් කිරීමට නොහැකි වූ පාඩම්මාලා රාශියක් ඇත. ඒ පිළිඹදව පළමුව මාගේ කණගාටුව ප්‍රකාෂ කරමි. නමුත් දිනක් වැනි කෙටි කාලයක් තුළ මෙම Blog පිවුව මෙම තත්වයට ගෙන ඒම අප ලැබූ විශාල ජයග්‍රහණයකි. මෙසේ Blog පිටුවක් ආරම්භ කර එය මෙම තත්වයට ගෙන ආවේ මම තනියමම නොවේ. එයට උදව් කල සැමටත් මෙම Blog පිටුව තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට උදව් උපකාර කරන ඔබ සැමටත් ස්තූතිය මෙසේ පුදකර සිටිමි.


අපගේ Whatsapp Group එකට මෙතනින් Join විය හැක







Chulitha D. Withanage
B.Sc Engineering University Of Moratuwa (SD)
Former Student Of Ananda College

And

 Meranga Gamage 
 B. Sc  Engineering (SD) 
Former Student Of Ananda College