චිමිනි  ලාම්පුවක්  රත්  වී  ඇති  විට  එය  මතට  ජලය  ස්වල්පයක්  වැටුණු විට  එය  පුපුරා යන්නේ  ඇයි........?





චිමිනි  ලාම්පුවක්  රත්  වී  ඇති  විට  එය  මතට  ජලය  ස්වල්පයක්  වැටුණු විට  එය  පුපුරා යන්නේ  ඇයි........?

චිමිනි  ලාම්පුව  රත්  වී  ඇති  විට  එය  මතට  ජලය  වැටුණු  විට  එය  සංකෝචනයට  ලක් වේ.....නමුත්   වීදුරු   හොද  තාප සන්නායකයක් නොවන  බැවින් .......සංකෝචනයට  ලක්  වන්නේ  ජලය  වැටුණු  ස්ථානය   පමණි.....

මෙ⁣ම  අක්‍රමවත්  සංකෝචනය   හේතුවෙන්  චිමිනිය  පුපුරා යා  හැකිය.......