වේගයෙන් හැමු හුළඟක් නිසා මුළු පරිසරයම කම්පනය උනා අප සිටින මේ කැලය ප්‍රචණ්ඩ උනා. එහෙත් පසුදා උදෑසන කිසිත් නොවූ ගාණට මුළු කැලයම නිහඩ වෙලා. කුරුල්ලන් වෙනදා මෙන් හැසිරේ. අප ද ආහාර සොයා පිටත් උනා....


සමහර ආරම්භයන් හරිම ප්‍රචණ්ඩය.



Creatar - - # @ WDC #