එක්තරා ගමක ගැමියන් පිරිසක් කඩ මණ්ඩියකට වි ඕපා දූප කතා කරමින් සිටින විට එතැනට කොලු ගැටයෙක් පැමිණියා. ඔහු ඒ පිරිසගෙන් මෙසේ විමසුවා. "" මාමේ අර පේනවා ද බලු රැළක් එක තැනක ඉන්නවා ""... ඕ පේනවා උබට පේන්නේ නැද්ද කොල්ලෝ එම පිරිස විමසුවා. පේනවා පේනවා මාමේ... මේ ඒ බලු රැළ එකතු වෙලා මොකද කරන්නේ.... බුරනවා නේ බං.... ම්ම්ම්... ඒකතමා නේද මාමේ.....
බිරිම මිනිසාට අයිති නැත.
Creatar - - # @ WDC #


0 Comments