ඉගෙන ගැනීමම නෙවෙයි ජීවිතේ කියන්නේ. සතුට, හිනාව වගේ දේවලුත් ජීවිතේට ඉතාම වැදගත්.හැබැයි හිනාව විතරක් ම නෙමේ ජීවිතේ කියන්නෙ. හොඳට ඉගෙන ගන්න ත්ඕනි. මේවගේ වීඩියෝ එකක් දාන්න හිතුවේ පොඩි ලමයි මෙහෙම කරන එක ගැන ඔයාගෙ අදහස් විමසන්න. ඔයාලගෙ අදහස් පහලින් කමෙන්ට් කරන්න.

0 Comments