පයිතන් යනු බහුලව භාවිතාවන උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂාවකි. පොදු කාර්ය වැඩසටහන් සම්පාදනය සඳහා භාවිත කරන මෙම භාශාව තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය හදාරණ ඔබට බොහෝ සෙයින් වැදගත් වන්නකි. P.B. ද සිල්වා මහතා විසින් ලියන ලද පයිතන් සිංහලෙන්  පොත පහලින් Download  කරගන්න පුලුවන්