දිනක් පංති කාමරයක් තුළ සිසුවෙක් ගෙන් ගුරුවරයෙක් පැනයක් විමසන ලදී. පැනය කුමක් දැයි ඔබ දැන ගත යුතුය. පැනය දෙවරක් දෙක කීයද යන්නයි. එවිට සිසුවා පුටුවේ හිද ගෙනම පිළිතුරු ලබා දෙන ලදී. පිළිතුර වැරදි යැයි ගුරුවරයා පවසන ලදී....



ප්‍රශ්නය සාධාරණ නම් පිළිතුර ගෞරවාන්විත විය යුතුය.


Creatar - - # @ WDC #