දිනක් මිනිසෙක් තම වත්තේ පහළට ඇවිද ගෙන යන්නට උනා. ඒ යන විට ඔහු දුටුවේ ගොම ගොඩක් අසලට වි එය අනුභව කරන සුනඛයෙක්. මේ සුනඛයා කරන අප්‍රසන්න වැඩේ නිසා ඔහු ව එතනින් පන්නා දැමීමට එ අසල වූ ගලක් ඇහිදිමට පහත් උනා. ඔහු දුටුවේ වත්තේ වැඩ කරන්නට පැමිණි අයෙක් විසිකර දමා තිබු බත් මුලක්..........
ලැබිම, ගලකින් පන්නා දැමිය නොහැකිය.
Creatar - - # @ WDC #


0 Comments