මාහා මෙරක් වගේ දැනිච්ච ඒ යෝධ කඩයීමක් වුන A/L ඉවර කරපූ හොද යාළුවො දෙන්නෙක් හිටියා.තමන් ගෙ දුක සතුට හැමදේම බෙදාගන්න තරම් ශක්තිමත් බෑදීමක් මේ දෙන්නට තිබුනා.ඒ අතරෙම මේ දෙන්නට තමන්ට උගන්නලා ජීවිතෙ නොහිතපූ පරකට ගෙනාපු තමන්ගෙ ආදරනීය ගුරුවරු දෙන්නට එයාලගෙ වැඩ වලට සහය වෙන්න අවස්තවක් ලැබුනා. ඒ අතරින් එක් ගුරුවරයෙක් යහලුවන් දෙදෙනා අතරින් එක් අයෙක් ට ගැටලු ඇති කරන්න උනා. කිසි විටකට් වෙන් නොවන ලෙස ශපත වු ඒ දෙමිතුරන්ට වෙන් වන්නට විය.විරසකයෙ මුලරම්භය මේ අවස්තවය.එක් ගුරුවරයෙක් ගෙ ක්‍රියා කලාපය නිසා ඉහත කී මිතුරාට අපහාසත‍්, මිතුරන් දෙදෙනාට අතර ප්‍රශ්නයකුත් ඇති කිරීමට තරම් කුරිරු උනා, සූක්ෂම උනා. ඒත් ඒ මිතුරත්වයෙ අත්තීවාරම දෙදරා ගිය අයුරු මා හරි හැටී නොදනිමී. ඒ නිසා මං මෙතනින් නිහඩ වෙමී නමුදු ඔබ මට මුලාරම්භය පවසයී නම් මා නොනවතිමී.


මිතුරා යනු යහලුවාට අගෞරව කරන අයට හු මිටි තබන පුද්ගලයා නොවේ. 


Creatar - - # @ WDC #