එක්තරා මිනිසෙක් ගෙයින් ගෙට ගොස් ඒවායේ සිටින දරුවන්ට නොමිලේ උගන්වා සතුටු උනා. නොමිලේ උගැන්වූ නිසා ගොඩක් මිනිසුන් මොහු දෙස බැලුවේ සැකයෙන්. මිනිස්සු ඔහුට මෙහෙම අපහාස කල "" ඔය ගෙවල් වලින් කෑම දෙනවා. ඒවා ගන්න තමා ඔහොම කරන්නේ ""... ඉතින් ඔහු මෙහෙම හිතන්න උනා මම මොකටද නිකන් උගන්වලා බැනුම් අහන්නේ... එහෙම හිතපු ඔහු සල්ලි වලට උගන්වන්න ගත්තා. ඊට පස්සේ. කවුරුත් ඔහුට බහුතරයක් ඔහුට ගරුකරන්න විය....
යථාර්ථය යනු , නොමිලේ දෙන දේට අපහාස කිරීමට ගොඩක් දෙනෙක් සිටි. සත්‍ය යනු , මිනිසා යනු කුහක ජාතියකි. පරාජය යනු ,ඉහත මිනිසුන්ගේ හැසිරීමයි.
Creatar - - # @ WDC #


0 Comments