Physics මිනුම් උපකරණ පාඩමෙන් පටන් අරගත්තට පස්සේ Practicals සේරම 46ක් ක් කරලා ඒවාගේ විස්තර ඇතුලත් කරලා Practical පොතක් හදන්න වෙනවා. ඒ විස්තර ඇතුඅලත් කරලා හදපු Practical Hand Book එක පහලින් Download කරගන්න ඔයාලට පුලුවන්