Physics / Chemistry / Combined Maths / Bio
---------------------------------------------------------------------
Advanced Level – 2020 (Theory/ Revision), 2021(Theory), 2022(Theory)
---------------------------------------------------------------------
ජීව විද්‍යා සහ ගණිතය අංශ වලින් උසස් පෙළ හදාරණ සිසුන් සඳහා නිවසේ සිටම අධ්‍යාපනය හැදෑරීම සඳහා මෙම වැඩ සටහන ක්‍රියාත්මක වේ.
මෙය ලංකාවේ පළමු වරට ක්‍රියාත්මක වන විශේෂ අධ්‍යාපනික වැඩ සටහනකි. ඒ සඳහා සිසුන්ට Viber/ Whatsapp/ imo/ Telegram යන සමාජ ජාලා ඔස්සේ ලංකාවේ ජනපි‍්‍රය පළපුරුදු ගුරුවරුන් සමග තනි තනිවම හෝ කුඩා කණ්ඩායම් සමග එකතු වූ ඔබට අවශ්‍ය සියලූම අධ්‍යාපනික ගැටලූ විසඳා ලීමට හැකියාව ලැබේ. Past papers/ model papers/ Theory/ MCQ/ Essay Questions/ Structure Essay Question/ practical ගුරුවරුන් සඳහා දැනට සීමිත කාලයක් පමණක් පවතින බැවින් ඉක්මනින් කතා කර වේලාව වෙන් කරගන්න.


Call and register  0767289898