Combined maths විෂයට අදාළ papers මෙම link එක මගින් ලබාගත හැකිය. එය දවසින් දවස update කරනු ලැබේ.. මෙම papers වලට අදාල පිළිතුරු ද මෙයට ම add කරනු ඇත.... Update කිරීම පිලිබදව gruop එක මගින් දැනුම් දෙනු ලබන අතරම එසේ gruop එකේ නොමැති සිසුන් ට මෙයට දිනකට වරක් පැමිණිමෙන් UPDATE කරන ලද link එක මගින් නව papers ලබාගත හැකිය.


2 Comments
Aiye sambhawithawa ganan thyna tute ekak daannako
ReplyDeleteඔබ විභාගයේන් ගොඩ යාමේ සම්භාවිතාවය මෙය මත රදා පැවැතිය හැකිය....probability ඉගෙන ගමු... 👩🎓👨🎓 | https://wdcchuchu.blogspot.com/2020/04/probability.html?m=1 මෙන්න මල්ලී
Delete