මේ video එක campus යන්න ඉන්න ඔයාලා වගේ ලමයින්ට ගොඩක් හොඳ ධෛර්යයක් ලබාදෙයි කියලා. ඔයාලට මේක බැලුවහම ආපු මොරාල් එක, ඔයාලා ඔයාලට ම වෙන පොරොන්දුව පහලින් comment කරන්න. 👇👇👇
ඔයාලා ට හොඳට වැඩ කරලා මොන බාධක ආවත් AL ගොඩ දාගන්න කියලා ප්‍රර්ථනා කරනවා.... හදවතින්ම ❤️❤️

1 Comments
❤️❤️❤️❤️
ReplyDelete