Biology විෂයට අදාළ papers මෙම link එක මගින් ලබාගත හැකිය. එය දවසින් දවස update කරනු ලැබේ.. මෙම papers වලට අදාල පිළිතුරු ද මෙයට ම add කරනු ඇත.... Update කිරීම පිලිබදව gruop එක මගින් දැනුම් දෙනු ලබන අතරම එසේ gruop එකේ නොමැති සිසුන් ට මෙයට දිනකට වරක් පැමිණිමෙන් UPDATE කරන ලද link එක මගින් නව papers ලබාගත හැකිය. නව ප්රශ්න පත්තරය මෙතැනින් ලබාගන්න.
නව paper එකේ පිළිතුරු විවරණ සහිතව බලාපොරොත්තු වන්න අද දින තුළ... එම නිසා දැන්ම ඔබ මෙම paper එක ට පිළිතුරු ලියන්න.....Click here... Answers this paper 
මෙම post එක කලින් post එකේ දිගුවක් වන අතර පලමු post එකට පහත link එකෙන් පිවිසෙන්න. Click here.. Post 01
 
0 Comments