දිනක් යහළුවන් දෙදෙනෙක් පාඩම් කිරීමට කතිකා කරගත්තා. ඔවුන් තම තමන්ගේ නිවෙස් වල සිට රාත්‍රියේ පාඩම් කිරීමට පටන් ගත්තා. ඒක අයෙක් හදන හදන ගණන් කවදාවත් නැතුව හරි යන්න පටන් ගත්තා ඉතින් ඔහු එයින් උද්දාමයට පත්වුනා. ඒ නිසා ඔහු මෙසේ සිතන්නට උනා... "මට මේ ටික පුළුවන් කියන්නේ මම ගොඩ,.. මම විභාගය පාස්වෙලා මහා ධනවතෙක් වෙනවා. හොඳ ගෙයක් පවුලක් හදාගන්නවා.".... එසේ සිතමින් සිටි ඔහුට දන්නෙම නැතුව නින්ද ගියා. හරි දැන් අපි ආපහු කතාවේ මුල ට එමු., අනිත් යාලුවා ගෙත් හදන හදන ගාන කවදාවත් නැතුව හරියනවා ඔහුටත් හරි සතුටු යි. ඒ නිසා ඔහු මෙසේ සිතන්නට උනා මේ වගේ ගනන් තව හොයන්න ඕනි. මම හිතන්නේ මේ ටික හදල ඉවර උනහම අලුත් ගනන් තව හොයලා හදන්න ඕනි... ආ..
... මේ තියෙන්නේ තව ඒ වගේ එකක් බලමූ මේක හදන්න......


0 Comments