එබැවින් හරියට ම කියතොත් ඔබ බොන්නේ කටින් පමණක් නොව පෙනහළු වලිනුත්ය..... 


අප යමක් පානය කරන විට ද්‍රව විදුරු වක් හෝ හැන්දක් තොල් වලින් අල්ලා එහි අඩංගු දෙය කට තුළට උරා ගනී. මෙය අපට හුරු පුරු දූ නිසා මෙය සුළු දෙයකි. ඇත්ත වශයෙන් ද්‍රවය අප කට තුළට ඇතුළු වන්නේ මන්ද??? මෙයට හේතුව අප බොන විට අපේ පපුව ප්‍රසාරණය වීමෙන් කට ඇතුලේ වාතය විරලිකෘත වීමෙන්, පිටත වාතයේ පීඩනයේ බලයෙන් ද්‍රවය අඩු පීඩනයක් පවතින තැනට ගමන් කරයි. මුඛ්‍ය තුළට ගමන් කරන්නේ එ ආකාරයට ය. බෝතලයේ කට වටේට තොල් වලින් වසාගෙන සිටිය හොත් ඔබට පානය කිරීමට අපහසු වනවා ඇත. මක් නිසාද ඔබේ කට තුළ වාතයේ පීඩනය ත‍් වතුරෙන් ඉහළ වාතයේ පීඩනය ත‍් එක සමාන වීමයි. එබැවින් හරියට ම කියතොත් ඔබ බොන්නේ කටින් පමණක් නොව පෙනහළු වලිනුත්ය.....