එදා ඉරිදා දිනයක් විය. මම සහ මල්ලී cricket ගසමින් සිටියේ අපේ ගෙ ඉදිරිපසවු පාරේ ය. හවස් වන්නට විය. මම ගැසූ පහරක් නිසා බෝලය පාර එහා පැත්තේ පොල් වත්තට ගියේය. කොච්චර හෙවුවත් සොයාගන්න බැරි විය. එහෙත් අපි කලින් දවසක ගහලා නැති උනු වෙන බෝලය ක් අපිට ලැබිණි. ඒ පන්දුවෙන් අපි ආපහු සෙල්ලම පටන් ගන්න ලදී.....
සමහර වෙලාවට නැති උනු බෝලයෙන් ආපහු සෙල්ලම පටන් ගන්න වෙනවා.
Creatar - - #@WDC#


0 Comments