ධාවන තරගයක ආරම්භක හරියේදී ඉදිරියෙන් සිටි ක්‍රීඩකයා මෙසේ සිතන්නට උනා.. "" මාව කාටවත්ම පසු කරන්න බැහැ මම දැන් ටම දිනලා ඉවරයි.... පසු පසින් ම සිටි ක්‍රීඩාකයා මෙසේ සිතන්නට උනා මම නම් ඉවරයි. මම පරාද වෙලා ඉවරයි....... තරඟය අවසානයේ මෙසේ සිදු විය.............

 දෙදෙනාගේ අදහස්‌ වෙනස්‌ උනි නම් තිරණය මීට වඩා වෙනස් වන්නට තිබිණි.



Creatar - - - #@WDC#