Chemistry විෂයට අදාළ papers මෙම link එක මගින් ලබාගත හැකිය. එය දවසින් දවස update කරනු ලැබේ.. මෙම papers වලට අදාල පිළිතුරු ද මෙයට ම add කරනු ඇත.... Update කිරීම පිලිබදව gruop එක මගින් දැනුම් දෙනු ලබන අතරම එසේ gruop එකේ නොමැති සිසුන් ට මෙයට දිනකට වරක් පැමිණිමෙන් UPDATE කරන ලද link එක මගින් නව papers ලබාගත හැකිය.


0 Comments