මත්පැන් යනු ධානය වර්ග, පලතුරු හෝ වෙනත් සීනි ප්‍රභවයන් පැසවීම මගින් නිපදවන විනෝදාත්මක drug ඔෂධයක් වන එතනෝල් අඩංගු පානයකි. බොහෝ සංස්කෘතීන් තුළ මත්පැන් පානය වැදගත් සමාජ කාර්යභාරයක් ඉටු කරයි. එහෙත් Chemistry තුළ සාකච්ඡා කරන්නේ alcohol රසායන ද්‍රව්‍ය පිලිබදවයි. එහිදී එහි ප්‍රායෝගික භාවිතා සාකච්ඡා කර යි. සමාජමය වශයෙන් මධ්‍යසාර පිරිහීමට භාවිතා වුවද, විද්‍යාත්මකව එය වෙනත් ඵලදායී ප්‍රයෝජන රැසක් ලබාදෙන වටිනා රසායනයකි. ඔබත් එය තේරුම් ගන්නට උත්සහ කරන්න.
පහතින් දැක්වෙන link එක මගින් පාඩම් ට අදාළ note ලබාගත හැකිය.


0 Comments